Dr. Malinda De Silva delivering the welcome note |
As the world celebrates Mother's
Day, we Sri Lankans too join hands in appreciating the heaps of sacrifices
done, the loads of love and care given
by our beloved mothers. The www.edoctor.lk
team which is, the premier online medical advisory service, established in Sri Lanka recently, comprising of qualified and experienced group of dedicated Sri Lankan doctors to help the community in solving their day to day medical issues and health educate them through the internet, from where ever they are connected. You may submit your medical, surgical, psychological, social and sexual problems through the webpage www.edoctor.lk and the panel of doctors will give you the necessary instructions to guide you with assurance of confidentiality.
by our beloved mothers. The www.edoctor.lk
team which is, the premier online medical advisory service, established in Sri Lanka recently, comprising of qualified and experienced group of dedicated Sri Lankan doctors to help the community in solving their day to day medical issues and health educate them through the internet, from where ever they are connected. You may submit your medical, surgical, psychological, social and sexual problems through the webpage www.edoctor.lk and the panel of doctors will give you the necessary instructions to guide you with assurance of confidentiality.
Dr. Sidath Wijesekera conducting a workshop |
When it comes to annual mother’s
day celebrations, it was eDoctor's view that efforts of devoted moms in raising
their children to the level of able men in the society, cannot be
honored-enough by mundane gifts like flower bunches or a greeting cards. Rather
eDoctor team led by Dr. Harsha Jayakody, propose the public to "Present
your mom the gift of health this Mother's day", as "health is the
greatest wealth one can have", according to teachings of the Lord Buddha.
Parallel to the Mother's Day 2014
the eDoctor Team organized a 'breast cancer awareness' program, which was held
at the MOH office at Kirula road, Colombo 05 on 9th May, 2014. Dr. Sidath
Wijesekera from the Cancer Institute Maharagama delivered a speech on the above
topic educating presented moms and moms to be. The audience was also given the
opportunity to ask questions , and they were answered by a panel of doctors.
All participants were well educated on self- breast examination techniques,
while stressing on the fact that the “Breast cancer can be cured if detected
early”.
Furthermore Dr. Malinda De Silva
adding a key note at the end said "eDoctor organizes many other programs
to improve knowledge, health and good life style among our community for FREE!
We go offline from our routine online services, to make the motto of Healthy
life for a better tomorrow, a reality".
මව් කුස පිළිසිඳ ගත් දා පටන් සෑම මවකගේම එකම
පැතුම, තම දුවගේ පුතාගේ නිරෝගී සම්පතයි.
දිව රෑ නිදි වරා, දහදිය වගුරුවා, තම ජීවිතයම කැප කරමින්, ඔබ රැකබලා ගත්, හැදූ වැඩු සහ සුව සම්පත ඔබට උරුම කරදුන් ඔබගේම ආදර මෑණියන් ගුණ සමරන්නට...
ලේ කිරි කර පොවමින්, අත් පා සවිබල නංවමින්, නැණ
නුවණ පාදමින් ඔබගේ දිවියට පණ පෙවූ ඒ අම්මාට සුළුවෙන් හෝ කෘත ගුණ දැක්වීමට...
වසරේ සෑම දිනයක්ම මව් වරුන්ගේ පියවරුන්ගේ දිනයක් ලෙසින් සළකන, කිසි කලෙක මව් පිය ගුණ අමතක නොකරන උදාර ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබගේ ඒ
ආදර දෙමාපියන් වෙනුවෙන් ඔවුනට නිරෝගීකම ලබා දිය හැකි නම්...
මෙවර ජාත්‍යන්තර මව් වරුන්ගේ දිනයට නව අරුතක්
එක කරමින් ඒ මහඟු කර්තව්‍යයට ඔබ සමඟ අත් වැල් බැඳ ගන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල
වෛද්‍ය සේවා සැපයීමේ පුරෝගාමීයා වන www.edoctor.lk
කණ්ඩායමයි.
. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සුදුසුකම් ලත් හා පළපුරුදු වෛද්‍ය කණ්ඩායමක්
මඟින්, ‘ඊ ඩොක්ටර් ’ (eDoctor) යන සිරස්තලය යටතේ ශ්‍රී ලාංකිකයන් සඳහා ඊ
ඩොක්ටර් (eDoctor) නම් උපදේශක සේවාව මෑතකදී ආරම්භකරන ලදී
. ඊ ඩොක්ටර් (eDoctor) සේවාව මගින් පවුලේ වෛද්‍යවරයාගේ
මට්ටමෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ඕනෑම ස්ථානයක සිට සපයනු අතර, ඔබ මුහුණපාන ඕනෑම ආකාරයක කායික, ශල්‍ය වෛද්‍ය හෝ මානසික ගැටලු වලට පිළිතුරු
මගින් රහස්‍ය හා විශ්වාසවන්ත ලෙස ලබා ගත හැකිවේ.
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයට සමගාමීව ඊ ඩොක්ටර්
(eDoctor) මඟින් වැඩසටහන් රාශියක් පැවැත්වීමට
කටයුතු යොදා ඇති අතර එහි මුලික පියවරක් ලෙස කිරුළ පාරේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී
කාර්යාලයේ පියයුරු පිළිකා පිළිබඳ එක් දින වැඩ මුළුවක් පැවැත්විණි. මහරගම පිළිකා
ආයතනයේ වෛද්‍ය සිදත් විජේසේකර විසින් පවත්වනු ලබන දේශනයකින් ඇරබුනු මෙහි, මව්වරුන්ගේ සෞඛ්‍යය ගැටළු අසා නිරාකරණය
කිරීමටද අවස්ථාව සලසා තිබුණි. මෙම වටිනා
වැඩසටහන ඊ ඩොක්ටර් (eDoctor) විසින් කරන ලද තවත් ප්‍රජා
සත්කාරයකි.
0 comments:
Post a Comment